මිනුවන්ගොඩ ඉතිහාසය

මිනුවන්ගොඩ පුරවරයේ ඉතිහාසය

pic1

උත්තිය කුමරා උඩුගම් බලා පැමිණිම

රජතුමාගේ බිසව රජුගේ සහෝදරයෙකු වූ උත්තිය කුමර සමග නොමනා ඇසුරක් පවත්වාගෙන ගිය අතර මෙම ඇසුර පිලිබදව රජුට සැලවිණි. එහිදී රජු තම සහෝදරයා වූ උත්තිය කුමරා හට දඩුවම් කිරීමට අණකරනු ලබයි.

Read More

pic2

දේවානම්පිතිස්ස රාජ සමය(දෙවන පෑතිස් රජුන්)

ක්‍රිස්තු පූර්ව 247 - 207 අනුරාධපුර රාජධානි සමය තුල මෙරට පාලනය කල මුටසීව රජුගේ දෙවන පුතුන් වන දෙවනපිය තිස්ස නොහොත් දේවානම්පිය තිස්ස රජුගේ රාජ සමයේදී සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහා බොධින් වහන්සේගේ දක්ශිණ ශාඛාව ලංකාවට වැඩමවාගෙන පැමිණීමේදී බෝධි ගුප්ත, සුමිත්ත යන රාජ කුමරයන්

Read More

pic3

උඩුගම්පොළ රාජධානිය

අප කතාවේ ප්‍රධානතම කතාවස්තුව වන්නේ මෙම උඩුගම්පොළ රාජධානිය පිලිබදවය. මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව තිබෙන මෙම උඩුගම්පොළ ප්‍රදේශය අතීතයේ ලංකාවේ කීර්තිමත්ම රාජධානියක් ව පැවත තිබෙනවා. මේ පිළිබද කතාව උඩුගම්පොල රාජධානිය පිටුව තුලින් ඔබට කියවිය හැක.

Read More

pic3

මිනුවන්ගොඩ ග්‍රාම නාම

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ග්‍රාම නාමයන් වල උප්පත්ති කතා මුඛ පරම්පරාවෙන් පැවත එන්නකි. විශේෂයෙන්ම උඩුගම්පොල රාජධානිය පදනම් කරගනිමින් ගොඩනැගුන ජනප්‍රවාදය. එම ජනශ්‍රැති වලට ගරු කරමින් තවමත් අප අතරේ ඉතිරිව පවතින මෙම ඉතිහාස කරුණු ඔබ වෙත ගෙන එමට මෙම ලිපිය හරහා අප බලාපොරොත්තු වේ. ඔබත් ඔබගේ ගම පිලිබඳ එවන් ඉතිහාස කරුණක් දන්නෙනම් අප අමතන්න.

Read More

දැන්විම්

දැන්විම් සඳහා විමසන්න