අස්වානේ දෙවියන්
අස්වානේ දෙවියන් ලෙස හදුන්වනු ලබන්නේ උඩුගම්පොළ රජධානියේ රාජ්‍යත්වය හෙබ වූ සකල කලා වල්ලභ රජතුමන් ය. එතුමාගේ පාලන කාලය තුල එතුමානන් විසින් මෙම බල ප්‍රදේශය සශ්‍රික කිරීමට ගත් උත්සහය හේතුවෙන් එතුමාගේ මරණයෙන් පසුව ප්‍රදේශවාසින් විසින් දේවත්වයෙන් ඇදහීමට ගත් බව ඉතිහාස කතාවල කියවේ.