ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන, ස්වාභාවික සම්පත් වලින් සමන්විත, දෙස් විදෙස් ප්‍රකට දෙශපාලකයින්,ක්‍රීඩකයින් ලොවට දායාද කල, ව්‍යාපාර ලෝකයේ කීර්තිමත් ව්‍යාපාර වලින් සමන්විත, ස්වාභාවික අනතුරු වලින් අඩුම අගයක සිටින, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපලට ආසන්නතම නගරය විමෙන් විසි හතර පැයේ නොනිදන නගරයක් වූ මිනුවන්ගොඩ පුරවරයේ සැබෑ තතු දැනගැනිමට මග හෙලි කරන සයිබර් අවකාශයේ මිනුවන්ගොඩ වෙබ් අඩවිය
2009 වසරේදි ආරම්භ කරන ලද ඊ නගරයක් බවට පත්කිරිමේ වැඩසටහන යටතේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය 2017 වසරේ සාහිත්‍ය කලා මහොත්සවෙයෙදි රාජ්‍ය සම්මාන ලාභි වැඩසටහනක් වු අතර මෙම ව්‍යාපෘතිය වර්තමානයේ යටියන විජය මංගල නැණසල තොරතුරු තාක්ෂණ හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය හා එකාබද්ධව ක්‍රියාත්මක වේ.
Learn More
ක්‍රි.පු 2 වන සියවසේ සිට ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන මිනුවන්ගොඩ පුරවරයේ ලිඛිත මෙන්ම දැනට කටවහරේ ශේෂව පවතින ඉතිහාස කරුණු මතු අනාගතය වෙනුවෙන් මෙම වෙබ් අඩවියෙන් ඔබට තොරතුරු ලබා ගත හැක.
Read More
ඩි.එස් සෙනානායක පරපුරේ සිටම සියළුම දෙශපාලන පසුබිම් කතා ගවේශනාත්ම්කව ඔබට ලබාදිමට අප අපේක්ෂා කරමු. අප සමග රැදි සිටින්න අප හා එක්වන්න.
Read More
මිනුවන්ගොඩ පුරවරයෙන් දෙශියව සහ ජාත්‍යන්තර මට්ටමේ නිශ්පාදන පිහිටි පුරවරයක් විම අපට මහත් අභිමනකි. එම කර්මාන්ත පිලිබද පුර්ණ දැනුම සහ ඔවුනට එම කර්මාන්ත ඉදිරියෙදි තව තවත් දියුණු කර ගැනිමට අවශ්‍ය සහය අප නොබදව ලබා දිමට බලාපොරොත්තු වන්නෙමු.
Read More
මිනුවන්ගොඩ පුරවරය යනු ව්‍යාපාර සදහා විශේෂ ප්රදේශයකි. ප්‍රදේශයේ පිහිටිම, යටිතල පහසුකම් ශ ආර්ථික පසුබිම ගැන සලකා බලන කල මිනුවන්ගොඩ ප්‍රදේශය ව්‍යාපාර සදහා වඩාත් උචිත ප්රදේශයකි. එහෙයින් ඔබට අවශ්‍ය ව්‍යාපාර තොරතුරු මෙම වෙබ් අඩවිය මගින් ලබා දිමට අපේක්ෂා කරන්නෙමු.
Read More
මිනුවන්ගොඩ ප්‍රාදෙශිය ලේකම් කොට්ඨාසය තුල පිහිටා ඇති සියළුම රාජ්‍ය ආතන වල තොරතුරු ලබා ගැනිමට මෙම පිටුව හරහා අප මග සලසා ඇත්තෙමු.
Read More
මිනුවන්ගොඩ භූගොලිය පසුබිම, ජනගහන පිළිබද ඇතුළු සාමාන්‍ය තොරතුරු ඔබට මෙම පිටුව හරහා ලබා ගත හැක. සංඛ්‍යා දත්ත 2021 ජන හා නිවාස සංගනනයට අනුව ඇතුලත් කර ඇත.
Read More
ක්‍රී.ව 15 වන සියවසෙදි බලයට කොට්ටේ රාජධානියට අයත් විය. එහිදි රට උප රාජධානි වලට බලය බෙදා රාජ්‍ය පාලනය කර අතර එහි රජකම් කල අටවන පරාක්‍රමබාහු රජතුමාගේ පුතුකු වන සකල කලා වල්ලභ රජුන් උඩුගම්පොළ රාජධානිය පාලනය කලේය
Read More
මෙම විහාරය වලගම්බා රජ දවසටත් ඉපැරනි ඉතිහාසයකට උරුමකම් කියන අප ප්‍රදේශයේ තිබෙන සුවිශේෂි විහාරස්ථානයකි. කන්දක් මත පිහිටා ඇති මෙම විහාර භුමියේ වු උමගක් ගැනද තතු කියැවේ.
Read More
මෙම පැරණි දේවස්ථානය වර්ෂ 1840 ජුනි 01 වෙනි දින ආරම්භ විය. එවකට මීගමුව මීසම භාරව සිටි එමලියානු පියතුමා විසින් අබිලීනු පෙරේරා මහතාගේ ඉල්ලීම මත මෙය ගොඩ නගන්නට විය.
Read More
ගල්ලොළුව ශතවර්ෂ ගණනාවකට පෙර සිටම මුස්ලිම් ගම්මානයකි. කොටුගොඩ, මිරිස්වත්ත, මාබදෙල, දිවුලපිටිය, පින්නකැලේ ආදී ගම්මාන වල පදිංචි මුස්ලිම් ජනතාව වරින් වර මෙම ප්‍රදේශයේ පදිංචිව ඇත
Read More
Location
Location
Location
Location
Location
Profession
අදහස්
Profession
අදහස්
Profession
අදහස්
Profession
අදහස්