Loading...

මිනුවන්ගොඩ පුරවරයට ඔබව සාදරයෙන් පිළිගනිමු !!

Image

සයිබර් අවකාශයේ මිනුවන්ගොඩ

මිනුවන්ගොඩ

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන, ස්වාභාවික සම්පත් වලින් සමන්විත, දෙස් විදෙස් ප්‍රකට දේශපාලකයින්, ක්‍රීඩකයින් ලොවට දායාද කල, ව්‍යාපාර ලෝකයේ කීර්තිමත් ව්‍යාපාර වලින් සමන්විත, ස්වාභාවික අනතුරු වලින් අඩුම අගයක සිටින, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපලට ආසන්නතම නගරය විමෙන් විසි හතර පැයේ නොනිදන නගරයක් වූ මිනුවන්ගොඩ පුරවරයේ සැබෑ තතු දැනගැනිමට මග හෙලි කරන සයිබර් අවකාශයේ මිනුවන්ගොඩ වෙබ් අඩවිය

2009 වසරේදි ආරම්භ කරන ලද ඊ නගරයක් බවට පත්කිරිමේ වැඩසටහන යටතේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය 2017 වසරේ සාහිත්‍ය කලා මහෝත්සවයෙදි රාජ්‍ය සම්මාන ලාභි වැඩසටහනක් වු අතර මෙම ව්‍යාපෘතිය වර්තමානයේ යටියන විජය මංගල නැණසල තොරතුරු තාක්ෂණ හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය හා එකාබද්ධව ක්‍රියාත්මක වේ.

Learn More

අපගේ යොමුව

මිනුවන්ගොඩ තොරතුරු

ප්‍රෞඩවත් ප්‍රදේශයක්

ඓතිහාසික ස්ථාන

කර්මාන්ත

මිනුවන්ගොඩ ප්‍රදේශයේ කර්මාන්ත

Image
බොරගොඩවත්ත අඹ සැකසුම් ගම්මානය

තොරතුරු බලාපොරොත්තු වන්න

Read More
Image
පොල්වත්ත මැටි කර්මාන්ත

තොරතුරු බලාපොරොත්තු වන්න

Read More
Image
ගල්ළොළුව රන් ආභරන කර්මාන්තය

තොරතුරු බලාපොරොත්තු වන්න

Read More

විශේෂ පුවත්

අළුතින් එකතු කරන ලද ලිපි

ඔබේ අදහස්

අප ගමන පිළිබද විද්වත් අදහස්